ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත් වෙනවා.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතයි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *