අද ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාව ගැන ඔබ දැනුවත් ද.

අද (31) දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 6522ක් පොලිස් කාර්ය බළකායේ නිලධාරීන් 320ක් සහ හමුදා නිලධාරීන් 2746ක් ඒ සඳහා යොදවා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනය මේ සමග දැක්වෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *