පෙම්වතා හමුවෙන්න ගිය 12 හැවිරිදි පාසල් සිසුවියට සිදුවූ දේ

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ බොහොමයක් මේ වන විට වැඩිවෙමින් පවතී. මුහුණු පොත හරහා නන්නාදුනන තරුණයන් සමග පෙම් සබදතා වල පැටලෙන පාසල් සිසුවියන් මුළු ජිවිතයම විනාශ කරගන්නා අවස්ථා බොහොමයි. එවැනි හද කම්පා කරවන සිදුවීමක් පාදුක්කෙන් අසන්නට ලැබුනා. ඒ 12 හැවිරිදි පාසල් සිසුවියක් ගැනයි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *