විස්සයි විස්ස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය මෙන්න.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

එමෙන් ම තවත් අමතර ක්‍රීඩකයින් හතර දෙනෙකු ද කණ්ඩායමට කැඳවීමටයි කටයුතු කර ඇත්‌තේ.

ඒ අතර විජයකාන්ත් වියස්කාන්ත ද ඇතුළත් කර තිබීමත් විශේෂත්වයක්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *