Wed. Oct 16th, 2024

Tag: සිංහල නිව්ස්

කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි

වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට මාස 6 බැගින් සිර දඬුවම් ලබාදෙන ලෙස…

ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වුනත්, ලිට්රෝ සමාගමෙන් ගෑස් මිල වැඩි වීමක් නෑ, ස්ථිරයි.

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…

ලිට්‍රෝ සමාගම ට අලුත් සභාපතිවරයෙක්.

දන් කොටුව පෝසිලෙන් සමාගමේ නවකතෘ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතා little සමාගමේ නව සභාපති ලෙස පත් තේරී පත්විය. ව්‍යාපාර ආයතන රැසක ප්‍රධාන පෙළේ තනතුරු දැරූ…

සජිත් නවසන්ධානයේ මුහුණු අලුත් කරයි.

නැවතත් මේ දිනවල ආයෙත් කතා බහට ලක්වෙන්නේ ඉදිරි මහමැතිවරණය පිළිබඳවයි. රට වටේම නව මුහුණු හොයන වෙලාවක සජිත් ප්‍රේමදාස මහතා නව සන්ධානයේ අලුත් කරමින් මහමැතිවරණයට සුදානම් වෙන බවක් තමයි අපිට පෙන්නුම්…

මිරිහාන පොලිසියෙන් කල සුපිරිම වැටලීම. රටම සුද්ද කරන්න ලෑස්තියි.

අපේ රටේ මත් රකුසාගෙන් බේරගන්න මේ වන විට රට වටේම ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. ඊට සම්බවන්දව ඊයේ දිනයේදී මිරිහාන පොලිසියෙන් කල වැටලීමකදී හමුවූ දේ ගැන රටම කතාවේ. එහිදී 10g, 220mlg හෙරොයින්,…

අනුරට තුනෙන් දෙක නම් දෙන්න එපා. ආන්දෝලනාත්මක වීඩියෝවක් එලියට

මැතිවරණය අවසන් වෙලා දින කිහිපයක් ගතවුණා. හිස් වූ පුටු කිහිපයක්ම මේ වන විට සුදුසුකම් මත පත්වීම් ලැබිලා තියනවා. කෙසේ නමුත් මෙපිලිබන්දව විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. ඒහි ඇති වරදක් කිසිම…

කලින් කරපු සෙල්ලම් මාත් එක්ක බෑ. අදින් පස්සේ කිසිම හොරකමක්, වංචාවක් වාර්තා වෙන්න ඉඩතියන්න එපා.

විජිත් හේරත් මහතා අද දිනයේදී වරාය අමාත්‍යංශයේ වැඩ බාරගනිමත් සමග ඔහු එහිදී කල ප්‍රකාශයක් හැමෝගෙම විශේෂ අවධානයට යොමු වුනා. මේ එම වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් දැක්වීම අගය කරනවා.

“අනාගතයක් තියෙන්නේ එකතු වෙලා ගියොත් විතරයි” සජිත් විශාල පෙරළියකට සුදානම්.

පාර්ලිමේන්තුව විසුරවිමත් සමග මීලග මැතිවරණයට සුදානම් වෙන සියලු කණ්ඩායම් අතරේ සජිත් නව සන්ධානයක් නිර්මාණය කරමින් තරඟ බිමට පැමිණෙන බව තමයි අපිට දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් අද දිනයේද සාකඡ්චා පවත්වමින් එලියට…

වාහන දැකපු සමන්තගේ ලේ රත්වෙයි. පරණ සෙට් එකට ජාතිය අමතයි.

මැතිවරණ බල පෙරලුමත් සමග බොහෝ වෙනස්කම් අපිට දකින්න පුළුවන් වුනා. ඒ අතරේ තමයි අපිට දකින්න ලැබුනේ ගාලු පිටිය ආසන්නයේ විශාල වාහන තොගයක් නවත්වා ඇති අයුරුයි. ඒ වාහන දැකපු සමන්ත කල…

අද ඉඳන් සහනාධාර බෙදන්න බෑ.. මැකෝ තිතටම නීතිය ක්‍රියාත්මකයි.

ජනපතිවරණයේ උනුස්ම යන්නත් කලින් මැතිවරණ කොමසාරිස්ට නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න සිදුවෙලා. ඒ මහමැතිවරණය. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් පළමුවරට මාධ්‍ය අමතා කල විශේෂ ප්‍රකාශයක් මේ පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ…