කලින් කරපු සෙල්ලම් මාත් එක්ක බෑ. අදින් පස්සේ කිසිම හොරකමක්, වංචාවක් වාර්තා වෙන්න ඉඩතියන්න එපා.
විජිත් හේරත් මහතා අද දිනයේදී වරාය අමාත්‍යංශයේ වැඩ බාරගනිමත් සමග ඔහු එහිදී කල ප්‍රකාශයක් හැමෝගෙම විශේෂ අවධානයට යොමු වුනා. මේ එම වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් දැක්වීම අගය කරනවා.