වරම ලැබුණු සැනින් විදුලිබිල 50% කින්, තෙල් 50% කින්, වැට් බද්ධ 10% දක්වා අඩු කරනවා.
මේ දිනවල රටම කතාවෙන්නේ 2024 ජනාධිපතිවරණය ගැන තමයි. දවසින් දවස මැතිවරණය ලංවෙද්දි රට වටෙන්ම මැතිවරණ වේදිකා අපිට දකින්න පුළුවන්. මැතිවරණ උණුසුමත් එක්ක හොද හොද කතා අහන්න දකින්න ලැබෙනවා. කෙසේ නමුත්…