නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්.
නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස්…
නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස්…
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ඔක්තෝබර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග…
මෙවර මහමැතිවරණය පැවත්වීමට නියමිතව පවතින්නේ 14 වෙනිදා. එහෙමත් අද මැතිවරණ කොමිසමට පැමිණි හිමිනමක් ඒ දිනය වෙනස් කරන්න කියමින් ජනපතිගෙන් ඉල්ලීමක් කර සිටියා. මේ ඒ පිළිබඳව වීඩියෝවයි. මේ පිළිබඳව ඔබගේ අදහස්…
අපේ රටේ මත් රකුසාගෙන් බේරගන්න මේ වන විට රට වටේම ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. ඊට සම්බවන්දව ඊයේ දිනයේදී මිරිහාන පොලිසියෙන් කල වැටලීමකදී හමුවූ දේ ගැන රටම කතාවේ. එහිදී 10g, 220mlg හෙරොයින්,…
මැතිවරණය අවසන් වෙලා දින කිහිපයක් ගතවුණා. හිස් වූ පුටු කිහිපයක්ම මේ වන විට සුදුසුකම් මත පත්වීම් ලැබිලා තියනවා. කෙසේ නමුත් මෙපිලිබන්දව විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. ඒහි ඇති වරදක් කිසිම…
පාර්ලිමේන්තුව විසුරවිමත් සමග මීලග මැතිවරණයට සුදානම් වෙන සියලු කණ්ඩායම් අතරේ සජිත් නව සන්ධානයක් නිර්මාණය කරමින් තරඟ බිමට පැමිණෙන බව තමයි අපිට දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් අද දිනයේද සාකඡ්චා පවත්වමින් එලියට…
ජනපතිවරණයේ උනුස්ම යන්නත් කලින් මැතිවරණ කොමසාරිස්ට නැවත වතාවක් ක්‍රියාත්මක වෙන්න සිදුවෙලා. ඒ මහමැතිවරණය. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් පළමුවරට මාධ්‍ය අමතා කල විශේෂ ප්‍රකාශයක් මේ පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මේ…
ජනපති අනුරකුමාර දිවුරුම් දී පැය කිහිපයක් ගියත් අද වෙද්දී ගාලු මුවදුර අපිට දකින්න ලැබුනේ වෙනස්ම සිදුවීමක්. මින් පෙර නොදකින සැබෑ වෙනසක් ගැන තමයි මේ විදියෝවන් දකින්න ලැබෙන්නේ. ඒ තමයි ඉවත්ව…
නව ජනපති යටතේ අද දෙවන දවස. බොහෝ වෙනස්කම් හමුවේ රටම බලාසිටි අගමැති හා නව කැබිනට් මණ්ඩලය පිළිබඳවත් බොහෝ දෙනා බලාසිටින්නේ කුමක් සිදුවේද යන්න ප්‍රශ්නාර්ථයක් එක් කරමින්. මේ අතරේ තමයි හැමෝම…
ජනපතිවරණය අවසන් වී අනුරකුමාර මහතා ජනපති ධුරයට තේරී පත්ව තිබෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වෙනස්කම් බොහොමයක් සිදුකිරීමට ඔවුන් කටයුතු කරන කාලයක් තුල වජිර අද උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් විශ්ෂ කතාවක් කර සිටියා.…