හැමෝම නොදත් දෙවෙනි මනාපයේ ඇත්තම කතාව මෙන්න. හිටපු මැකෝත් මෙදා සැරේ ගේමට බසී.
මැතිවරණ වේදිකා අවසානයත් සමග මේ ගෙවෙන්නේ මැතිවරණ නිහඬ කාලයයි. කිසිම දේශපාලනයක් ගැන මේ මොහොතේ කතාවක් නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ නීති රීති වලට යටත්ව ඉතා සාමකාමී දින…