ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දෙන්නගෙ පොඩි දූ තාරුකී.

ශ්‍රියන්ත මෙන්ඩිස් – කුසුම් රේණු කියන්නෙ මෙරට කලාවට ගෞරවනීය මතක දායාද කරන ප්‍රවීණ කලා තරු යුවළක්.

නිර්මාණවලින් වගේම මේ යුවළ ගැන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසාවෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වෙනවා.

ඔවුන් දූලා දෙන්නෙක්ගෙම දෙමාපියන්.

ලොකු දූ නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස්.. පොඩි දූ තාරුකී අමායා මෙන්ඩිස්. ඔවුන් මේ වනවිට විවාහකයි.

ගෙවුණු දවසක එක දියණියකගේ, ඒ කියන්නෙ තාරුකී අමායා මෙන්ඩිස්ගෙ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්ව තිබුණා.

ඈ කලාව තුළත් සාර්ථක තාරකාවක් බව නොකියාම බෑ.. හඬකැවීම් ශිල්පිනියක් හැටියට ඇය වඩාත් ප්‍රසිද්ධයි.

ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයේදී ගත් සොඳුරු සේයා රූ එකතුවකි මේ.

බලන්නකො ඒ මූණු ටික… දැක්කාම හිත පිරෙනවා නේද

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *