කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.පුද්ගලයා මිය ගිය හැටි සහ ඔහු ගැන තොරතුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.වැඩි විස්තර වීඩියෝව තුලින්..

Posted inඋණුසුම් පුවත්