උණුසුම් පුවත් ග්‍රේට් වෙස්ටර්න්දී මි,යගිය කාන්තාව ගැන තවත් ප්‍රබල සාක්ෂියක් හමුවෙයි. By Paththare Digital - August 5, 2023 0 66 තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ තිබි හමු වු නාදුනන කාන්තා මල සි,රුරේ පශ්චාත් ම,රණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා..