Thu. Sep 26th, 2024

මැතිවරණය අවසන් වෙලා දින කිහිපයක් ගතවුණා. හිස් වූ පුටු කිහිපයක්ම මේ වන විට සුදුසුකම් මත පත්වීම් ලැබිලා තියනවා. කෙසේ නමුත් මෙපිලිබන්දව විවිධ පුද්ගලයන් විවිධ මත දරනවා. ඒහි ඇති වරදක් කිසිම කෙනෙක් දකින්නේ නැතුව ඇති. මොකද අපි එකිනෙකට වෙනස් මිනිසුන් හැටියට විවිධ මත දැරීමේ හැකියවක් පවතිනවා. ඉතින් අද මේ කියන්න සුදානම් වෙන්නේ ජාතික පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් තුලදී උදය ගම්මන්පිල මහතා කල විශේෂ කතාවක් ගැනයි. මේ පහලින් බලන්න පුළුවන් වෙන්නේ එම වීඩියෝවයි. මේ අදහස පිලිබනවද ඔබගේ මතය ඉදිරිපත් කරන්නටත් අමතක එපා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *