උණුසුම් පුවත් උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට. By Paththare Digital - April 25, 2024 0 95 උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .