ලියන්ගේමුල්ලේ කාණුවක මියගිය තිසාරාගේ ඝාතනයේ සුලමුල මෙන්න

සීදුව ශාන්ත අන්තෝනි පල්ලිය ප්‍රදේශයේදී පසුගිය දිනක ඝාතනයට ලක්වූ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිව සිටින උස්ගොඩමානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාවක් පිළිබඳව පසුගිය දිනක රටේ අවධානයක් දිනාගනු ලැබුවා..කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් පසුව සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර,පසුව ඔහු සියල්ල පොලිස්සිය වෙත පවසා තිබෙනවා.
පහත වීඩියෝව තුලින් ඒ සියලු තොරතුරු පිළිබඳව දැනගනීමට හැකියි..

සැ.යු – වීඩියෝව තුල සඳහන් වන සියලුම කරුණු 2024 ජුනි මස බදාදා දින මව්බිම පුවත් පතෙන් උපුටා ගැනුණු කරනු බව කරුණාවෙන් සලකන්න..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *