රටේ ජනතාව ජීවත්වීමට සටනක් කරමින් සිටින මොහොතක ඔවුන් බලාපොරොත්තු වන්නේ ප්‍රශ්නවලට විසඳුමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දී අග්‍රමාත්‍යවරයා විසින් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එම අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගේ විරුද්ධත්වය මැද සිය අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,