ජනාධිපතිවරණය තියෙන්නේ මෙන්න මේ දවස්වල?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (03) දින පැවැත්වුන මාධ්‍ය හමුවේදී පා.ම එස් එම් චන්ද්‍රසේන මහතා ජානාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව අනාවැකියක් ඉදිරිපත් කර සිටියා..ඒ මැතිවරණය තිබෙන කාලවකවානුව පිළිබඳව..මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් එතුමා මේ අදහස් ප්‍රකාශ කර සිටියා..මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *