විජයදාසත් ජනපති හීනේ – පස්දෙනෙක් එක්ක ආයෙත් පනීද ?

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැමැත්තෙන් පසුවන බව පසුගිය දිනවල වාර්තා වුණා.

ඒසමග තවත් අමාත්‍යවරු පස්දෙනෙක්ද රජයෙන් ඉවත්වීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *