උණුසුම් පුවත් මෛත්‍රීපාල ඉවත්වෙයි – නිදහස් පක්ෂ සභාපති විජයදාස. By Paththare Digital - May 12, 2024 0 86 හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමා දැරූ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව විධායක කමිටු රැස්වීමේදී දැනුම් දී තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ පත් කර තිබෙනවා.