Paththare

Official Paththare Web Portal

ඔක්කොම CCTVවල සටහන් වෙයි.. -Video

හැබැයි මේ කතාව ලංකාවට අයිති කතාවක් නෙවෙයි. නමුත්.. ගොඩක් අය මේක ලංකාවේ සිද්ධීයක් කියලා සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර තිබෙනවා. ඇත්තටම මේ සිද්ධිය මීට මාස දෙකකට පමණ පෙරදී සිදුවන්නෙ ඉන්දියාවේ. ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමට යන අයුරු සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම සිදුවීම අසළ තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණා. කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් යතුරුපැදිකරුට අනතුරක් සිදුවන්නෙ නැහැ.