උණුසුම් පුවත්විඩියෝ විදුලිය නිෂ්පාදනය ගැන මේ දැන් ලැබුණු නරකම ආරංචිය By Paththare ital - August 15, 2023 0 105 සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.