යුක්‍රේන ජනපතිගේ උපන් ගමටත් රුසියාවෙන් ප්‍රහාර.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සාමාන්‍ය වැසියන් බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *