Tue. Jul 29th, 2025

මේ දිනවල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි පාස්කු ප්‍රහාරයේ සැගවුණු කතාවයි. කාලෙන් කාලෙට එක එක කතා කීවත් හරිම කතාව ගැන තවමත් හරි හැටි අවසන් නිගමනයක් කර නෑ. අද වෙද්දී ලෝකයේම විශේෂ අවධානය යොදවලා තියෙන්නේ පසුගිය දවසක චැනෙල් 4 නාලිකාවෙන් කල විශේෂ වීඩියෝවක් ගැනයි. රටම කතාවෙන පාස්කුවේ සහරන් ගැන ඇහෙන කතාවක් තමයි මේ ගෙන ආවේ.

By Aloka