Sun. Jun 1st, 2025

76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ලබන 29 වැනි දා සිට පෙබරවාරි 02 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව රථ වාහන පොලීසිය නිවේදනය කරයි.

අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේ ය.

By Aloka