Fri. Sep 20th, 2024

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මේ අතරේ ඔහුගේ එකම දියණිය සංවේදී වෙමින් පලකල පොස්ටුවක් හැමෝගෙම අවධානයට ලක්වුනා. මේ එම පොස්ටුවයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *