Wed. Jul 30th, 2025

මෙරට තිබෙන ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථාන දෙකට හමුදා ආරක්ෂාව යොදවා තිබෙනවා.

අවශ්‍ය නම් ඉදිරියේදී අනෙක් දුම්රිය ස්ථාන සඳහාද හමුදාවගේ ආරක්ෂාව යොදවිමට හැකියාව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා..මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න,

By Aloka