Fri. Jun 20th, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව ඇත.

අද දින සිදුකර ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

By Aloka