Thu. Jul 31st, 2025

ශ්‍රී ලංකා තැපෑල හරහා අලි එක්ස්ප්‍රස් පාර්සලයක් ඇති බව පවසමින් එය ලබාගැනීමට සුළු මුදලක් ගෙවන ලෙස එය එම ගෙවීම සිදු කිරීම සදහා ලින්ක් එකක් ඔස්සේ සිදු කරන ලෙස පවසා අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන වංචාවක් අනාවරණය වෙමින් තිබේ.

මේ එම වංචාවට හසු වූ අයෙක්

By Aloka