ආණ්ඩුව අවදියෙන් නොසිටියොත් තවත් ස්වාමීන් වහන්සේලා අපවත් වේවි

පාස්කු ප්‍රහාරය ගැන මහින්දලා මෛත්‍රීපාල සිරිසේන ලා දන්නවා ප්‍රධාන සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ව ගන්න ඕන මෛත්‍රීපාලගේ කොන්ද පණ නැති එකයි මහින්දලා ට බලය ගන්නයි සිංගප්පූරු ගියා මහින්ද ලාට බලය ලබාගන්න පාස්කු ප්‍රහාරය කරාද දන්නෙ නෑ බව මර්වින් සිල්වා පවසනවා මේ අතර මර්වින් සිල්වා සෝම හිමි ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරා එම වීඩියෝව පහතින් බලන්න

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *