උසස් පෙළ ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.මෙමගින් කොන්ත්‍රාත් කාලය වසර දෙකක් ලබා දීමට ද යෝජිත වී තිබේ.
Posted inඋණුසුම් පුවත්