ඔබටත් ගුරු සේවයට අවස්ථාවක්. ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..!

ඔබටත් ගුරු සේවයට අවස්ථාවක්. ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්..!

නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර අධිකරණයේ තහනම් නියෝග හේතුවෙන් ගුරු – විදුහල්පති බඳවා ගැනීම් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *