ඕනම රාත්‍රියක සජිතටත් වඩා දැන් නම් දිදුලන්නේ බුවී. මේ බලන්නකෝ එයාගේ ලස්සන.

ඕනම රාත්‍රියක සජිතටත් වඩා දැන් නම් දිදුලන්නේ බුවී. මේ බලන්නකෝ එයාගේ ලස්සන.

දවසින් දවස එන්න එන්නම ලස්සන වෙන බුවී අද වෙද්දී සජිතට වඩා ජනප්‍රියයි කිව්වොත් හරි. ඒ දෙන්නා තවත් රාත්‍රියක් සරසන්න මේ විදිහට එකතු වෙලා. ඒත් එක්කම පුංචි ජේඩන් නම් මේ අවස්ථාවට අම්මයි අප්පච්චී එක්ක එකතු වෙලා නෑ වගේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *