කබ්රාල්ගේ සුපිරි ගැහිල්ල හර්ෂ එලියට අදි..? ලිස්සලා නම් යන්න හදන්න එපා..!

අපේ රටේ අද වෙද්දී බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නේ දුෂණය වංචාව වැඩි වෙලා කියලා. කෙසේ නමුත් අද වෙද්දී ආර්ථික අතින් පහලටම වැටුන රට යන්තම් හෝ හොද මට්ටමකට ගෙනත් කියලා තමයි බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරේ අපිට අසුන තවත් කතාවක් තමයි කබ්රාල් දුප්පත් මිනිස්සුන්ගේ මිලියන ගානක් සල්ලි විනාශ කරපු හැටි විශේෂ වීඩියෝවක් එලියට පැමිණීමයි. මේ පහලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ එම වීඩියෝවයි.

හර්ෂ ද සිල්වා විශේෂ මාධ්‍ය හමුවක් අතරේ තමයි මෙම වීඩියෝව අපට හමුවුනේ. මේ එම වීඩියෝව.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *