මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ මානෙත් බානුල ශිෂ්‍යා සමත්වී තිබෙනවා. ප්‍රථිඵල ලැබීමෙන් පසු පාසල වෙත පැමිණි මානෙත් මාධ්‍ය හමුවේ පැවසු දේ පහත වීඩියෝවෙන් ඔබට නරඹන්න පුළුවන්
Posted inඋණුසුම් පුවත් විඩියෝ