Thu. Sep 21st, 2023

ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන් බෑගයක් තුළ බවත් එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ බවයි..වැඩි විස්තර පහත තිබෙන වීඩියෝව තුලින් නරඹා දැනගන්න.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *