Mon. Apr 22nd, 2024

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මේ බව පැවසීය.

මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බව ඔහු පැවසුවේය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *