Sat. Jul 27th, 2024

දුම්රිය වැඩ වර්ජනයක් නිසා අහිංසක තරුණයකුගේ ජීවිතයක් උදුරා ගත්තේ පෙරේදා (12 දා) පෙරවරුවේදී. ඒ මරණයෙන් කම්පනය වූ ඇතැම් අය වර්ජකයන්ට ශාප කරනවා. තවත් පිරිසක් පාලකයන්ට බැණ වදිනවා. මියගිය තරුණයා වෙනුවෙන් ලක්‍ෂ පහක් මේ වන විට ලබා දෙන්න තීරණය කර නමුත් ඒ තරුණයාගේ වටිනාකම කොපමණදැයි අපි දන්නේ නැහැ.
කෙසේ වුවත් රටම කතා කල සහ සංවේගයට පත් කල මේ කේදවාචකය ගැන සිය පියා සහ සහෝදරිය හෙළිදරව්වක් කළා..මෙන්න පහත විඩියෝවෙන් නරඹන්න

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *