දුම්රිය ස්ථාන දෙකකට හමුදා ආරක්ෂාව යොදවයි.

මෙරට තිබෙන ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ මරදාන දුම්රිය ස්ථාන දෙකට හමුදා ආරක්ෂාව යොදවා තිබෙනවා.

අවශ්‍ය නම් ඉදිරියේදී අනෙක් දුම්රිය ස්ථාන සඳහාද හමුදාවගේ ආරක්ෂාව යොදවිමට හැකියාව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා..මේ සම්බන්ධව වැඩි විස්තර පහත වීඩියෝවේන් නරඹන්න,

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *