ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි.

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි.

ශ්‍රී ලංකාව තුළ, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, මේ වසරේ ඔක්තෝබර් 1 වනදා සිට මෙය බලපැවැත්වෙන බවය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *