Sat. Jul 27th, 2024

මේ දිනවල රටම කතාවේ පාස්කු ප්‍රහාරයේ සුල මුල කෙසේ වෙතත් එන්න එන්නම ඒ පිළිබඳව වැඩි විස්තර ලෝකේ පුරාම කතා බහට ලක්වෙන බව තමයි අපිට දකින්න ලැබෙන්නේ. පසුගිය දිනක චැනෙල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වීඩියෝවක් සමග පාස්කු සිදුවීම ගැන මුළු ලෝකෙම වැඩි කතාබහට ලක්වුනා කිවොත් නිවැරදියි.

ඉතින් අද මේ කියන්න සුදානම් වෙන්නේ ඒ වගේ පාස්කු ප්‍රහාරය ගැන අහන්න ලැබුන ආන්දෝලනාත්මක කතා පුවත් ගැනයි. මේ එම වීඩියෝව සම්පුර්ණ නරබන්න.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *