පොහොට්ටුවෙන් ආයේ ගෝඨාට ජන්දේ ඉල්ලන්න දෙන්නේ නෑ.

පසුගිය කාලය පුරාවටම වැඩි දෙනෙකුගේ කතාබහට ලක් වූ කරුණක් තමයි පොහොට්ටුවෙන් විශිෂ්ඨ ජයක් ලබමින් ජනපති පුටුවට ආ ගෝඨාභය රාජපක්ෂ ගැන. වාර්තාගත චන්ද ප්‍රමාණයක් ලබමින් ඉහල ජන ආදරයක් දිනාගනිමින් විශිෂ්ඨ ජයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ අද වෙද්දී ජනපති පුටුව රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට සිදුව ඇත. කෙසේ නමුත් අද වෙද්දී නැවත මැතිවරණයක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. මේ ඒ පිළිබඳව අපිට අහන්න ලැබුණු අමුතුම කතාවක්. සම්පුර්ණ වීඩියෝව පහලින් බලන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *