මඩකලපුවේ ඇතිවූ භූකම්පනය නිසා මෙරටට බලපෑමක්..?

මඩකලපුවට ඊසානදිගින් කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ භූකම්පනයක් හටගෙන තිබේ. අද අලුයම 1.29ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය. එය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් ගෙන තිබේ. ඒ පිළිබඳව සම්පුර්ණ වීඩියෝව මෙන්න..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *