ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට කතා ගොඩක්.

ලක්‍ෂ 45කට විකුණන්න හදන දේශීය මෝක්‍ෂාට කතා ගොඩක්.

ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබේ.

අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව නිමාව ඉතා දුර්ලවල බවයි.

මෙම මිලට සහ ඒ ආසන්න මිල ගණන් යටතේ ඉහල නිමාවකින් යුතු ජපාන, කොරියා, ඉන්දියා හෝ චීන මෝටර් රථ මිලට ගත හැකි බවද ඔවුන් කියා සිටිති.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන රථයක් ලෙස සැලකෙන මෝක්ෂා රථය පූර්ණ වශයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *