ලිට්රෝ සමාගමෙන් මෙවරත් ජනතාවට රුපියල් 470ක සහනයක්.

ලිට්රෝ සමාගමෙන් මෙවරත් ජනතාවට රුපියල් 470ක සහනයක්.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට පෙර පවසා තිබුණි. කෙසේ නමුත් නොවෙනස් වූ මිල පිළිබඳව සභාපති මුදිත පීරිස්ගේ මාධ්‍ය නිවේදනය පහතින්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *