Sat. Jul 27th, 2024

ලෝක වෙළෙඳපොලෙහි බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.1% කින් ඉහළ ගොස් ඇත.

එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙස ය.

ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල 3.19% කින් ඉහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 80.61 ක් ලෙස ය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *