Fri. May 2nd, 2025

විදුලි ගාස්තු 50%කින් පමණ මේ මාසය තුළ දී යළි අඩු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසයි.

ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලයේ එම යෝජනාව එළඹෙන 12 හෝ 13 වන දිනවලදී මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.

ඒ අනුව එම කොමිසම හරහා අදාළ ඉදිරි කටයුතු සිදු කරනු ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත වැඩිදුරටත් පැවසීය.

By Aloka