සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දැම්මද ? එහෙනම් මේක කියවන්න

0
60

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා.

මේ ඒ ගැන ඇහෙන කතාවක්.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවයි.

සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙන බවත් ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච පිරිසක් මෙය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here