සෝමාවතියට නැවත දැනුම් දෙන තෙක් එන්න එපා.

පැවති වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බැවින් සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පෙරේදා (16) මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දමනු ලැබීය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *