හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි.

හෙලකුරු ඉවත් කිරීම වේගවත් වෙයි – සමාජජාලවල රැල්ලක් එයි.

ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම සිංහල ටයිපින් සේවාවක් වෙන හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීම හේතුවෙන් හෙලකුරු ඉවත් කිරිමට සමාජ මාධය තුළ රැල්ලක් ඇතිව තිබේ.

මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල් ගෙවා ලබා ගත යුතු වේ.

මේ පිළිබදව හෙලකුරු සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඒ බව පැහැදිලි කර තිබෙන අයුරු පහතින්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *