උණුසුම් පුවත්විඩියෝ අනුර නායක තුමණි මගේ හුස්ම තියෙනකන් මම මාලිමාව එක්ක By Paththare Digital - September 4, 2023 0 76 ජාතික ජන බලවේගයේ කෝට්ටේ ආසන සමුළුව ඊයේ දිනයේ පැවතුන එහිදී එම වේදිකාවට ගොඩවූ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා රටටම දැනෙන්න ප්රකාශයක් සිදු කරමින් සුළු කතාවක් පැවැත්තුවා එම සම්පුර්න කතාව ඔබට පහතින් නරඹන්න පුළුවන්